[...] Translators just didn't get recognition, they didn't expect to make much of a living, just get by. Very few people were actually trained as translators, but most had a solid college education and a solid knowledge of languages, at least their own language. I had a friend who fell exactly into that category and my circle of friends expanded to include other translators. I found them to be much more interesting as people, and discovered that we often had similar life experiences. I never had trouble making friends, but I always felt "different" and I'm sure they felt it too. When my friend retired, she recommended me as her replacement. I now entered the realm of Reinsurance, of which I knew nothing. I was also the only translator there, and didn't have much to fall back on. However, it was another notch up....
On my new job, I started looking through the files, asking questions and got the company to enroll me in Insurance courses. The College of Insurance was across the street, and I consulted fire codes, insurance policies and fire extinguisher catalogs in their library. I was learning what I had never had the luxury of being able to do before: research. The first time I had to translate a proposal for purposes of insurance of a nuclear plant, I got a call from the head man in that department, congratulating me on the job I had done. "Compares favorably with what we are used to," he said. What an upper! What happened was that I consulted a document in the files similar to the one I was tackling for guidance, but when I saw that my predecessor had used the word "nucleus" instead of "core", I realized that the files were useless to me. I went across the street to the library and looked up "nuclear plants." I immediately found all the terminology I needed.
It takes a great deal more than that to be a good translator these days, of course. [...] | [...] පරිවර්තකයෝ එතරම් පිළිගැනීමක් නොලැබ, ඔවුන් වැඩි යමක් ලබා ගැනීමට අපේක්ෂා නොකර, යම්තම් කාර්යයෙහි නියැළෙති. පරිවර්තකයින් ලෙස සැබවින්ම, ඉතා සුළු පිරිසක් පුහුණුව ලැබුවත්, වැඩි දෙනකු සතුව තිබුණේ මනා පාසල් අධ්‍යාපනයක් හා අඩුම තරමේ සිය භාෂාව සම්බන්ධයෙන්, හොඳ භාෂා දැනුමකුත් පමණි. ඒ ඛාණ්ඩයට හරියටම ගැළපෙන මිතුරියක මා හට සිටි අතර, මගේ මිතුරු කවය අනෙකුත් පරිවර්තකයන් ද ඇතුළත් කර ගැනීම දක්වා පුළුල් විය. මිනිසුන් වශයෙන් ඔවුන් වඩාත්ම සිත්ගන්නා සුළු යැයි මා හට වැටහී ගිය අතර, අප තුළ නිරන්තරයෙන් සමාන ජීවිත අත්දැකීම් පවතින බවද දැන ගතිමි. මා හට කිසි දිනක මිතුරන් ඇති කර ගැනීමේ ගැටලුවක් නොවූ නමුත් සැමවිටම "වෙනස්" බව දැනුණු අතර ඔවුන්ටද එලෙසම දැනුණු බව මම විශ්වාස කරමි. මගේ මිතුරිය විශ්‍රාම යන විට, ඒ වෙනුවට ඇය මා නිර්දේශ කළාය. දැන් මම හාංකාවිසයක් නොදැන සිටි ප්රතිරක්ෂණ ක්ෂේත්රය වෙත පිවිස සිටිමි. එහි උන් එකම පරිවර්තකයා ද මා වූ අතර, මට නැති වන්නට එතරම් දෙයක්ද නොවිණි. කෙසේ වෙතත්, එය තවත් ජයග්‍රහණයකි.. මගේ නව රැකියාව අතරතුර, මම ප්‍රශ්න විමසමින් ලිපිගොනු පිරික්සීමට පටන් ගත් අතර, සමාගම විසින් රක්ෂණ පාඨමාලා සඳහා මා ඇතුළත් කිරීමට පටන් ගන්නා ලදී. රක්ෂණ විද්‍යාලය පාරෙහි ඉදිරිපසින් වූ අතර, මම එහි පුස්තකාලයේ ගිනි කේත, රක්ෂණ ප්‍රතිපත්ති සහ ගිනි නිවීම් සම්බන්ධ නාමාවලි කියවා තොරතුරු දැන ගතිමි. මම, පෙර අන්කිසිදාක කිරීමට අවස්ථාව නොතිබූ දේ: එනම්, පර්යේෂණ සම්බන්ධයෙන් හදාරමින් සිටියෙමි. න්‍යෂ්ටික බලාගාරයක් සඳහා වූ රක්ෂණය සැලසුම් යෝජනාවක් පරිවර්තනය කිරීමට ප්‍රථම වරට මට තිබූ අතර ම විසින් කර තිබූ කාර්යය වෙනුවෙන් සුභ පතමින්, එම දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙතින් ඇතුමක් ලදිමි. "අප විසින් කිරිමට පුරුදුව සිටින දෙය වඩාත් හොඳින් ඉටු කරනවා,” යැයි හේ පැවසීය. මොනතරම් ශ්‍රේෂ්ඨද! සිදුවූයේ, ආදර්ශ ගැනීම සඳහා මා භාවිත කරන ලිපි ගොනුවට සමාන ලිපිගොනුවලින් ගත් ලේඛනයක් මවිසින් කියවූ නමුදු, මට පෙර සිටි තැනැත්තා, "core" යන පදය වෙනුවට "nucleus" යන පදය භාවිත කර ඇති බව දුටු විට, එම ලිපිගොනුවලින් ඵලක් නැති බව මට වැටහීමයි. මම පාර පැන පුස්තකාලය කරා ගොස් "න්‍යෂ්ටික බලාගාර" පිරික්සීමි. මට අවශ්‍ය සම්පූර්ණ පාරිභාෂිතය මම සැණෙන් සොයා ගතිමි. ඇත්ත වශයෙන්ම, මේ කාලයේ හොඳ පරිවර්තකයෙකු වීමට ඊට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. [...] |